SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

යුනයිටඩ් යූත් සංචාරක එකමුතුව මගින් හික්කඩුව ප්‍රදේශයේ සංචාරක ව්‍යාපාරයේ උන්නතිය සම්බන්ධයෙන් සිදු කළ සාකච්ඡාවක් පසුගියදා 

හික්කඩුව නිවානා හෝටලයේදී පවත්වාඇත.

 

, යුනයිටඩ් යූත් සංචාරක එකමුතුවේ අධ්‍යක්ෂක ජනරාල් නෙලක ගුණරත්න ගේ ප්‍රධානත්වයෙනි.

මේ සඳහා  යුනයිටඩ් යූත් සංවිධානයේ සභාපති  සුදත් චන්ද්‍රසේකර සහ එහි අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයෙන් කියපු දෙනෙක්ද සහභාගි වී ඇත.

 WhatsApp Image 2024 05 16 at 13.20.481

හික්කඩුව ප්‍රදේශයේ සංචාරක ව්‍යාපාරයේ නියුතු හෝටල් හිමියන්, සංචාරක මග පෙන්වන්නන්, සංචාරක බෝට්ටු හිමියන්, සංචාරක කිමිදුම්කරුවන්  සහ කුඩා වෙළඳ සැල් හිමියන් නියෝජනය කරමින් නියෝජිත පිරිසක් මේ අවස්ථාවට සහභාගීව ඇත.  

 

එහිදී  සාකච්ඡාවට යොමුකල කරුණු අදාල බලධාරීන් වෙත යොමු කිරීමට යුනයිටඩ් යූූත් සංචාරක එකමුතුවේ අධ්‍යක්ෂ ජනරාල් නෙලක ගුණරත්න කටයුතු කරන බව කියයි.

 

WhatsApp Image 2024 05 16 at 13.20.492

 

ප්‍රධාන වශයෙන්ම නගරය පිරිසිදු තබා ගැනීම, නගරය මැදින් අධික වේගයෙන් ධාවන කරණ බස් රථ පාලනය කිරීමට විකල්ප මාර්ගයක් සකස් කිරීම, මුහුදු වෙරළ පිරිසිදුව තබා ගැනීම, හික්කඩුව කොරල් පරයට නුදුරින් ඇති කුණු ඇළ මාර්ගය නිසා සිදුවන පරිසර හානිය,  නීති විරෝධීව පවත්වාගෙන යන සංචාරක හෝටල් සහ නවාතැන් පොලවල් පිළිබඳ සොයා බැලීම, සංචාරකයින් ලෙස  ලංකාවට පැමිණ නීති විරෝධීව ව්‍යාපාරව නියැලෙන සංචාරකයින් පිළිබඳව සොයා බැලීම ආදී කරුණු රාශියක් මෙහිදී සාකච්ඡාවට ගෙන ඇතැයි වාර්තා වේ.

 

මේ හා සමගාමීව පසු විපරම් රැස්වීම්ද පැවැත්වීමටත් ඔවුන්ගේ අදහස ය.

 

මෙම  සාකච්ඡාව අතරතුර එහි මතුවූ ගැටළු සම්බන්ධයෙන් පියවර ගැනීමට දුරකථනය ඔස්සේ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් ද සහභාගීවී ඇති අතර ඔහු  ලබා දුන් ක්ෂණික ප්‍රතිචාරයන් සම්බන්ධයෙන් සංචාරක එකමුතුවේ ප්‍රසාධය ඔහුට පළ කර ඇත.

 

WhatsApp Image 2024 05 16 at 14.24.50WhatsApp Image 2024 05 16 at 14.24.51WhatsApp Image 2024 05 16 at 14.24.52WhatsApp Image 2024 05 16 at 14.24.501WhatsApp Image 2024 05 16 at 14.24.511

 

WhatsApp Image 2024 05 16 at 13.20.49WhatsApp Image 2024 05 16 at 13.20.50WhatsApp Image 2024 05 16 at 13.20.491WhatsApp Image 2024 05 16 at 14.21.58WhatsApp Image 2024 05 16 at 14.24.49

WhatsApp Image 2024 05 16 at 13.20.47WhatsApp Image 2024 05 16 at 13.20.471WhatsApp Image 2024 05 16 at 13.20.472WhatsApp Image 2024 05 16 at 13.20.491

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි