SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

රටේ ආර්ථිකය කඩා වැටීම සම්බන්ධයෙන් සෘජුවම මහබැංකුව වගකිව යුතු බව

හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක පවසයි.

අන්තර්ජාල නාලිකාවක් සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු සඳහන් කර ඇත්තේ ඒ සඳහා ජනතා විමුක්ති පෙරමුණ ද වගකිව යුතු බවයි.

දේශපාලන වශයෙන් වික්‍රමසිංහලා සහ රාජපක්ෂලා පෑහෙන්නේ කෙසේදැයි ඇසු පැනයට පිළිතුරු ලබාදී ඇති රවී කරුණානායක සඳහන් කර ඇත්තේ සියලු දෙනාම එක් වී මේ වන විට රටේ උන්නතිය වෙනුවෙන් කටයුතු කරමින් සිටින බවයි.

ලංකාවේ සියලු දෙනාම යහළුවන් බැවින් රාජපක්ෂලා සහ වික්‍රමසිංහලා යහළුවන් වීම ගැටළුවක් නොමැති බවත් හෙතෙම එහිදී සදහන් කර ඇත.

(cnews)

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි