SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ආසියානු බෞද්ධ ස්ත්‍රියක් හමුවේ  ඩෙරීඩාව විසංයෝජනය කිරීම.

 

මේ  වාක්‍ය දිහා බැලුවම ඔින කෙනෙක් ගිනිකන වැටෙනව. එහෙම ගිනිකන වැටුනු අය තමයි ඔහුවටා එකතුවුනේ. මේව හරියට මල්වෙඩි වගේ. දැන් බැලුවම මේවායේ කිසිම ගතයුත්තක් නැහැ.

 

ආසියාතික, බෞද්ධ, ස්ත්‍රීත්වය, ඩෙරීඩා, විසංයෝජනය.......දැනුමේ  දෘෂ්ටි කෝණයෙන් ගත්විට මහාද්වීප 5ක්. මේව නිකන් එක වාක්‍යයකට අරන් ගහල දානව. ඒ කාලෙ රොහාන්ගෙ ලිපිත් x කන්ඩායමේ සඟරාවල ලියපු ලිපිත් කිසිම අගක් මුලක් නැති අච්චාරු. සත පහක වැඩක් නැහැ.

 

දැන් ඒවායින් වැඩ ගන්නෙ රනිල් වික්‍රමසිංහ.

 

නමුත් මේවායේ සාධනීය පැත්ත ප්‍රබලයි. එකක් තමයි 80 දශකයේ  අග ජවිපෙ බිඳ වැටීමෙන් පසු විමුක්ති දේශපාලනයේ නිරත වු අයට මේ  ලිපි මගින් brainstorm වගේ  එකක් ලැබුනා. මේ මගින් නව චින්තන විප්ලවයකට පාර කැපුන.

 

දෙවැන්න මේ  සංවාදයෙ හිටිය අය අතරින් මේ න්‍යායික මරුවැල් වලින් බේරිල මේව  පිළිබඳව විධිමත් හැදෑරීමක් කල අය හිටිය. x කන්ඩායමේ  බිඳ වැටිමෙන් පසු සුමිත් පශ්චාත් මාක්ස්වාදය සම්බන්ධයෙන්ද බුද්ධික ප්‍රභා, නිර්මාල්,  මාධව, වංගීස වගේ අය වෙනත් න්‍යායික ක්ෂේත්‍ර ගැනද පිලිවෙලක් හැදුව.

 

මේ දේවල් මේ විදියට සිදුවෙද්දි අපේ වමේ උන්නැහැල ටික මේව ගැන ඇස් කන් පියාගෙන හිටිය. මේ මතවාද තමන්ගෙ පක්ෂ ඇතුලට ඇවිල්ල පක්ෂ දෙකඩ වෙනකොට තමයි අවදි වුනේ..

 

දැන් තත්ත්වය ආපහු වෙනස්වෙලා. එදා විජේවීරවාදයට විකල්පව ගොඩනැගුනු මෙම චින්තන සම්ප්‍රදායේ  අද ප්‍රකාශකයන් විජේවීරවාදයට උදව් කරනව.

 

බටහිර ඉවුර, නිර්මාල්, සුමිත් විදර්ශන වැට උඩ.

ඒ අතරෙ රොහාන් මියගිහින්.

 

@Ishantha Yasalal Fb

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි