SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ජනාධිපති ධුරයෙන් තමන් ඉවත් කිරීම සම්බන්ධයෙන්

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් කෘතියක් රචනා කර ඇත.

‘ජනාධිපති ධුරයෙන් මා නෙරපීම’ ලෙස නම්කර ඇති එම කෘතිය හෙට දිනයේ සිට මෙරට ප්‍රධාන පෙළේ අලෙවි සැල්වලින් ඉංග්‍රීසි සිංහල යන භාෂාවලින් ලබාගෙන ගත හැකි බව ඔහු කියා ඇත.

මෙම කෘතිය ශ්‍රී ලාංකිකයන්ට පමණක් නොව විදේශිකයන්ටද වැදගත් වනු ඇතැයි ද පවසන හිටපු ජනාධිපතිවරයා  එහි ජාත්‍යන්තර අනුග්‍රහය සහිතව පාලන තන්ත්‍රයන් වෙනස් කිරීමේ මෙහෙයුම් පිළිබඳ සෘජු අත්දැකීම් විස්තර කරන බවද පවසයි.

 gota book letter