SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

නවසීලන්තයේ හිටපු අගමැතිනිය වූ 43 හැවිරිදි ජෙසින්ඩා නිල කාලය ඉක්මවීමටත් පෙර,

පසුගිය වසරේ අවසානයේදී අගමැති ධුරයෙන් ඉවත් වූයේ සිය පෞද්ගලික ජිවිතයට වැඩි ඉඩකඩක් ලබාදීමට අවශ්‍ය බව සඳහන් කරමිනි. ඇය 2017 සිට 2023 දක්වා ධුර කාල දෙකක් අගමැතිනිය වූවා ය.  

 

 jecinda 5

 

jecinda 3

 

ඒ අනුව විදෙස් මාධ්‍ය වාර්තා කළේ, නවසීලන්තයේ හිටපු අගමැතිනිය ජෙසින්ඩා ආර්ඩන් පසුගියදා යුග දිවියට පිවිසි බවයි.

 

ක්ලාක් ගේෆෝර්ඩ් සමඟ, ජෙසින්ඩා පසුගියදා පැවැති චාම් විවාහ උත්සවයකදී අතිනත ගනු ලැබුවේය.

ඔහු ඇගේ දිගුකාලීන සහකරු ය.

පස් හැවිරිදි දියණියකගේ මවක වන ජෙසින්ඩාට  දැරිය උපන්නේ ඇයගේ පළමු ධුර කාලය අතරතුරදීය.

 

FILE PHOTO: New Zealand's then-Prime Minister Jacinda Ardern holds her baby Neve after speaking at the Nelson Mandela Peace Summit during the 73rd United Nations General Assembly in New York City, New York, U.S., September 24, 2018. Picture taken September 24, 2018. REUTERS/Carlo Allegri/File Photo

 

 

|ඇය වාර්තාපොතට එක්වූයේ, අගමැතිධුරයේ සිටියදී දරුවකු ප්‍රසූත කළ නවසීලන්තයේ පළමු අගමැතිනිය ලෙසත්, ලොව දෙවැනි රාජ්‍ය නායිකාව ලෙසත්ය.

 

 

මින් පෙර පාකිස්තානයේ හිටපු අගමැතිනිය බෙනාසිර් භූතෝ 1990 දී සිය දියණිය (වත්මන් දේශපාලනඥ බිල්වාල් භූතෝගේ බාල සොහොයුරිය) ප්‍රසූත කරනු ලැබුවේ අගමැතිනිය ලෙස කටයුතු කරමින් සිටියදී බවටද වාර්තා වේ.

 jecinda 6

 

නවතම ලිපි