SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

රට තුළ ආර්ථික අර්බුදයක් නිර්මාණය කරමින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එළවා දැමූයේ බැසිල් රාජපක්ෂ  විසින් ඔහු

රටේ ජනාධිපතිවරයා වීමට බව මවුබිම ජනතා පක්‍ෂයේ නායක දිලිත් ජයවීර පවසා ඇත.

 

එහි ප්‍රතිඵලය ලෙස අවසානයේ රනිල් වික්‍රමසිංහ ජනාධිපති වී පොදු ජන පෙරමුණ සහ ජාතිකවාදී කඳවුර විනාශයට පත්වුණු බවත් ඔහු කියයි.

 

බැසිල් රාජපක්ෂගේ කුමන්ත්‍රණය හේතුවෙන් අපේක්ෂා භංගත්වයට පත්වූ පොහොට්ටුවේ සාමාජික පිරිසක් අද වන විට අනුර දිසානායක ප්‍රමුඛ ජාතික බණබලවේගය සමග එක්වී සිටින බවත් දිලිත් ජයවීර වැඩිදුරටත් සඳහන් කරයි.

 

STAND BY CHATHURANGA වැඩසටහන සමග එක්වෙමින් ඔහු මේ අනාවරණය සිදුකර ඇත.

සම්පූර්ණ සාකච්ඡාව පහතින්... 

නවතම ලිපි