SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

Smart රටකට, හරිත නීල ආර්ථිකයකට - "ණය"වැයක්...!

මෙම 2024 වර්ෂයට අදාළ විසර්ජන කෙටුම්පතේ රාජ්‍යයේ සමස්ත වියදම ලෙස ගණනය කර ඇත්තේ රුපියල් බිලියන 3860ක් බවත්, ඒ අනුව 56%ක්ම වෙන්වී ඇත්තේ ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා යටතේ ඇති අමාත්‍යාංශ 4කට පමණක් බවත් නිදහස ජනතා සභාවේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම කියයි.

 

අද 2024 අයවැය ඉදිරිපත් කිරීමෙන් පසුව නිදහස ජනතා සභා කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා ඇත.

 

 

“මේ පිළබඳ ප්‍රධාන ගැටළුව නම් ස්මාර්ට් රටක් හදන්නට හදන රටක අත්‍යවශ්‍යම  අමාත්‍යාංශවලට 2023 ට සාපේක්ෂව ඉතාම අඩු මුදලක් යොමුකරල තියෙන්නෙ. එය ජනාධිපතිවරයා පුන පුනා කියන සංවර්ධිත රාජ්‍යයකට යන ගමන පිළිබඳ බරපතල සැකයක් මතුවන්නක්”

 

 

සම්පූර්ණ අදහස් දැක්වීම පහතින්...

 

 

නවතම ලිපි