SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

චින්තන ධර්මදාස කියන්නේ කිසිම ජාත්‍යන්තර අත්දැකීමක් නැති සෝ ගොඩේෂස් මෝඩයෙක්.

සෙක්ස් ලොකු කරගත්ත දූපත් මානසික ගෝත්‍රික පිම්පියෙක්. අරගලය ඇතුළේ ජංගි වනන්න ගිහිල්ලා ෆෙමිනිස්ට්ලා කොස්සෙන් ගහලා එලෙව්ව නෝන්ඩි පොරක්.

 

අර ජර්මන් මාධ්‍යකාරයාට රනිල් වික්‍රමසිංහ ටොකු පිට ටොකු ඇනපු එකට ධර්මදාසට හීනමාන හාර්ට් අටෑක් එකක් හැදිලා ආඩපාලි කියවනවා. ඒක යොදාගෙන නිර්මාල් දේවසිරිත් තමන්ගේ වාමාංශික සංවේගය ප්‍රක්ෂේපණය කරලා. ධර්මදාසලා දේවසිරිලා වැනි කුලහීනයන්ට කවදාවත් වික්‍රමසිංහ වැනි කුලීනයෙකු වෙන්න බැරි බවට මේක හොඳ උදාහරණයක්.

රනිල් වික්‍රමසිංහ හැමදාම කතා කළේ ඔහොම තමයි. මාධ්‍යකාරයන්ව තුට්ටු දෙකට දාලා කතා කළේ. වෙනත් රාජතාන්ත්‍රිකයන්ව පවා ඔහු ඕනෑවට වැඩිය ගණන් ගන්නේ නැහැ. ඒකම තමයි සුද්දන්ගේ විදිහත්. අර ජර්මන් මාධ්‍යකාරයා කතා කරන්නේ රනිල්ව පහත් කරලා. රනිල් ඒකට ඉඩ දෙන්නේ නැහැ. රනිල් ඌව කිචම කරලා දානවා. එහෙම තමයි සුද්දන් එක්ක ගනුදෙනු කරන්න ඕනා. බ්‍රිතාන්‍ය කවුන්සිලයේ වසර හතකට වැඩිය ඉහළ ශ්‍රේණිවල සේවය කළ නිසා මට ඒ ගැන ප්‍රායෝගික දැනුම සහ අත්දැකීම තියෙනවා. ධර්මදාස කියන්නේ මෙවැනි කාරණා ගැන දැනුම හෝ අත්දැකීම නැති නිකං ගොඩේ ගංකබරයෙක්.

ධර්මදාස සුද්දට නැවෙන නීච නිවටයෙක්. ඒ තමයි අඩු කුලේ පර ගතිය. ධර්මදාසලාව ඔළුව උඩ තියාගෙන යන්නෙත් එවැනි තර්ඩ් ක්ලාස් චාටර් ඩයල්. සුද්දා නෙවෙයි මොකා වුණත් තමන්ට නිසි ගෞරවය දීලා කතා කරන්නේ නැත්නම් ඒකට රිටර්න් එක දෙන්නම ඕනා. රනිල් වික්‍රමසිංහ කියන්නේ රටක ජනපතිවරයෙක්. අර ජර්මන්කාරයා මොන හිකනලෙක්ද! ජර්මානුවන් සහ සිංහලුන් දෙගොල්ලටම තියෙන්නේ ආර්ය ලේ. වික්‍රමසිංහ පෙන්නුවේ ඒකයි. එහෙම තමයි ඉන්න ඕනා.

මොකද එහෙම හිටියම තමයි සුද්දා රෙස්පෙක්ට් කරන්නේ. ඒක මා ප්‍රායෝගිකව දන්නවා. කැත්තට පොල්ල වගේ ඉන්න ඕනා. එතකොට තමයි ඔවුන් ගරු කරන්නේ. එහෙම කරන්න භාෂාව හොඳට පුළුවන් වෙන්නත් ඕනා. ධර්මදාසට බැහැ වික්‍රමසිංහ වගේ චතුර ඉංග්‍රීසියෙන් කතා කරන්න. ඒ නිසා සුද්දන් ඉදිරියේ ධර්මදාසට තියෙන්නේ හීනමානයක්. ධර්මදාසට සුද්දන් ඉදිරියේ කෙලින් හිටගන්න තරම් පෞරුෂයක් නැහැ. ධර්මදාස නොදැනීම වුණේ තමන්ගේ යටිහිතේ ඉන්න සුදු ස්වාමියාට කවුරුහරි බැන්නම වහලෙකුට එන ආවේගය වගේ එකක්. මේවා තමයි ධර්මදාසලා වගේ ටොයි ලිබරලුන්ගේ සැබෑ වහල් මනෝභාවය එළියට එන අවස්ථා.

මට හොඳටම විශ්වාසයි රනිල් ඔය ඉන්ටර්විව් එකට ගියේම ඔය ගේම දෙන්න හිතාගෙන. ඩොනල්ඩ් ට්‍රම්ප් වගේ මයික් එක ගලවලා ඩ්‍රොප් කරන්නයි ඔහු ගියේ. ඒක හොඳ උපක්‍රමයක්. ජර්මන්කාරයා හිතාගෙන ආවේ IMF එකේ සද්දෙට බයේ කියන කියන හැම එකටම රනිල් ඔළුව නවාගෙන කතා කරාවි කියලයි. ඒක තමයි මිනිහා බැරිම තැන අන්තිමට ඒ තුරුම්පුව දාන්නේ. එතකොට වෙන්න ඕන හරිය වෙලා ඉවරයි. රනිල් ඒක කලින්ම දැනගෙන ගියේ. මාධ්‍යකාරයාට සර්ප්‍රයිස් ම** ෆ** කියලා නෙළුවා පටන් ගත්ත වෙලාවේ ඉඳලම. ඒකයි රනිල් කිව්වේ “උඹ හරියට හෝම් වර්ක් කරලා නැහැ” කියලා. ඒ කිව්වේ “මම කවුද කියලා උඹ දන්නේ නැහැ” කියලයි. IMF එක විතරක් නෙවෙයි UN එකත් දන්නවා රනිල්ව බය කරලා මුකුත් කරගන්න බැහැ කියලා. ඉල්ලා අස්වෙනවා නම් රනිල්ව අගමැතිකමෙන් ඉවත් කරලා අස්වෙන්න කියලා ගෝඨාභයට කිව්වේ ඇමරිකාවයි.

ඒත් එක්කම රනිල් ඔය නොකියා කිව්වේ IMF එක නැති වුණත් මට අවුලක් නැහැ කියලයි. ඇත්තටම දැන් එහෙම අවුලක් නැහැ. සංචාරක ආදායම නැවත වේගයෙන් එනවා. ණයත් ටික ටික ගෙවනවා. බංග්ලාදේශ් ණය සම්පූර්ණයෙන්ම ගෙව්වා. ණය ශ්‍රේණිගත කිරීම්වලින් ටිකක් උඩටත් ආවා. ජවිපෙ කොහොමත් රනිල්ට බයයි. තව අවුරුද්දක් මෙහෙම ගියොත් අමාරුවෙන් හරි අපිට තනියම නැගිටින්න පුළුවන්. මේකෙන් පාර්ලිමේන්තුවේ සහාය රනිල්ට තවත් වැඩි වෙනවා.

 

බයියෝ කියන්නේ ඇත්තටම උසස් කුලවල මිනිස්සු. මොකද උන් සුද්දන්ට වාල් නැහැ. ටොයියෝ කියන්නේ සුද්දන්ගේ අතපල්ලෙන් වැටිච්ච වහලුන්. ඒවා තීරණය වෙන්නේ උපතින් නොවෙයි. ක්‍රියාවෙන්. ධර්මය අපට මග වේවා!

@ එරන්ද ගිනිගේ

2023 ඔක්තෝබර් 3

නවතම ලිපි