SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ජර්මනියේ Duetsche Welle DW News සමග පැවැත්වූ සම්මුඛ සාකච්ඡාව සම්බන්ධයෙන්

'තමා ලිබරල්වාදියෙක්' යැයි කියා ගත් වික්‍රමසිංහ ජනාධිපතිවරයා වෙනුවෙන් මෙතෙක් පෙනී සිටි ෆැකල්ටි ඔෆ් සෙක්ස් අධ්‍යක්ෂ චින්තන ධර්මදාස බෙහෙවින් කණගාටුවටත්, කෝපයටත්, අපේක්ෂා භංගත්වයටත් පත්ව ඇත.

 

අද ඔහු මුහුණු පොතේ පළකල එක් පෝස්ටුවක වූයේ රාජපක්ෂවාදයේ පිළිකාව කොතරම් දරුණුද යන්න රාජපක්ෂ රනිල් එකතුව තුළ රනිල් අවසානයේ චමුදිත බවට පත්වීමෙන් හෙළිවන බවය.

 

ඔහුගේ සටහන පහත පරිදිය..

 

“රාජපක්ෂවාදය කියන්නෙ පිළිකාවක්. පිළිකා හොඳ කරන්න බෑ. කපලා අයින් කළත් ආපහු එනවා. රාජපක්ෂවාදය කියන්නෙ රාජපක්ෂලා නෙමෙයි . ඒක මේ රටේ මුල්බැහැ ගත්තු සංස්කෘතික දුර්ගුනයක්. අනගාරික ධර්මපාලලාගෙන් පටන් ගත්ත කුහකත්වයේ උරුමය පරිසමාප්තියට පත්වෙන්නෙ රාජපක්ෂවාදය හරහා. එතනදි ලංකාවෙ වම දකුණ එක්සේසත් වෙනවා. ඒකට පදනම් වෙන චූලවාංශික විනාශකාරී මනෝභාවයේ ඉතිහාසය සුජිත් අක්කරවත්තගෙන් කියවන්න පුළුවන්. ඒ විෂ මේ වෙද්දි පිළිකාවක් දක්වා උඩුදුවලා තියෙනවා. රෝගියා මැරෙනවා ඇරෙන්න කළ හැකි විකල්පයක් නෑ. රනිල් චමුදිත බවට පත්වීම කියන්නෙ ලෙඩේ අවසාන අදියර දක්වාම ඇවිත් කියන එකයි”.

 

 

RW 2

 

RW 2

නවතම ලිපි