SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

අපගේ ස්ථාවරය;

“අප පරාරෝපිතයි, අප ආධිපත්‍යයකට ලක්වෙලා තියෙනවා. ඒ ආධිපත්‍යයට ලක්වීම හා පරාරෝපනය වීම හේතුවෙන් අපගේ වාර්ගික සත්තාව අහිමිවෙලා තියෙනවා” කියන ස්ථාවරයේ ඉඳගෙනයි අප ක්‍රියාත්මක විය යුත්තේ.

 

මේ තත්වයන් තුළ අප, විකල්ප යෝජනා නොකරමින් වාර්ගික සත්තාව අත්කරගැනීම කියන ස්ථාවරය තුළ ඉඳගෙන දේශපාලනිකව යෝජනා කරන්නේ, මෙන්න මේ රුදුරු,කෘර, අසහනකාරී, අවිවේකී, කාංසා සහිත, මිනිස්සුන්ට ජීවත්වෙන්නට අහිතකර පාරිසරික තත්වයන්, කොල්ලකාරී ස්වභාවයන් තීව්‍රැ නොකරන යම් පමණකට හෝ වලකාගත හැකි, සහනදායී පියවර අනුගමනය කළ හැකි යම්කිසි බලවේගයක් බලයට පත්වෙනවානම් ඒකට කැමැත්ත පළකිරීම අපි ප්‍රතික්ෂේප කරන්නේ නැත.

නමුත් එය අපගේ දේශපාලනයේ ස්ථාවරය නොවේ.

 

නිර්මාල් ප්‍රකාශකරන පරිදි සියයට සියයක් නිර්මාල් දේවසිරි සිටින්නේත් එම දේශපාලන ස්ථාවරයේද?

 

----------------------------------

“වාමාංශිකයින් සඳහා” ලිපියට අදාලව සිදු කෙරෙන සංවාද මාලාවේ එක් කොටසක් පැයකට පමණක් සීමා කිරීමට අප දෙපාර්ශවයම එකඟතාවයකට පැමිණෙන ලදී. ඒ අනුව දැනට සංවාද සැසි තුනක් පවත්වා ඇත.

අදාළ වීඩියෝ පහත පළකෙරේ.

 

“වාමාංශිකයින් සඳහා” ලිපියට අදාලව නිර්මාල් දේවසිරි සහ ස්පාටකස් සාමුහිකය අතර සංවාද මාලාවේ 

3වන සැසිය.

“වාමාංශිකයින් සඳහා” ලිපියට අදාලව නිර්මාල් දේවසිරි සහ ස්පාටකස් සාමුහිකය අතර සංවාද මාලාවේ

2වන සැසිය.

 

“වාමාංශිකයින් සඳහා” ලිපිය සම්බන්ධයෙන් නිර්මාල් දේවසිරි සමග සිදු කෙරෙන සංවාද මාලාවේ පළමු සැසිය

නවතම ලිපි