SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ටිරාන් අලස්ව ජවිපෙ දන්නෙ සරත් ෆොන්සේකගෙ කැම්පේන් එකේ ඉඳන්..

ටිරාන් මේ කියන එක ඇත්ත..

සරත් ෆොන්සේකගෙ කැම්පේන් එකට කලාකාරයො අරගෙන ලංකාව පුරා ජවිපෙ සංවිධායකය ලෙස මම ලංකාව පුරා ඇවිදින්න පටන් ගන්නකම් ටිරාන් අලස්ගෙ ඔෆිස් එකේ පුද්ගලිකව වැඩ කරපු කෙනෙක් මමත්..

 

 

 

පුද්ගලිකව මම ඒකට සාක්ෂියක්..

ටිරාන් මේ කියන්නෙ ඇත්ත.....

උඩ බලන් කෙලගහනකොට තමන්ගෙ ඇගට වැටෙන්නෙ.. අපිට හිරිකිතයි ඒ නිසා ඒක.. නොකරන්නෙ ඒ නිසා ඒ කැත වැඩ....

දේශපාලනිකව පරද්දන්න බැරිනම් කුණු මඩ ගහන එක උපන්ගෙයි පුරුද්දක් සමහරුන්ගෙ..

දේශපාලනිකව ගහපු කුණු ගේම් එළිය දැනගනී කියන බයට එකට අවුරුදු ගණනක් දේශපාලනය කල සහෝදරයන්ට ගහපු කුණු මඩ..

(උන්ගෙ ජීවිත පිටින් විනාශම වෙන තරම්....)

එදා ඉදන් කලේ දේශපාලනිකව වෙනස් අදහසක් නම් එක්කො ඌ මාර අවුල්.. පිස්සු.. නැහැනම් ගැහැණු එක්ක නටනව, බොනව කියල හෝ කියනව.... ටිරාන් කියන්නෙත් මේ එහෙම එකක් ගැන..

අපි තවමත් කියන්නෙ..පුද්ගලිකව අපේ ජීවිත වලට කෙළවෙන තරම් කුණු මඩ ගැහුවත්.. තවමත් අපි ලෝකය වෙනස් කරනව කියල රගන, නරුම.. විශ්ව විද්‍යාල ශිෂ්‍යයො ඇතුළු අළුත් පරම්පරාවක ජීවිත විනාශ කරන ටවුන් හෝල් එකේ බෝර්ඩ් උස්සන් ආණ්ඩු විරෝධී සටන්පාඨ කියන එක දේශපාලනය කියල හිතන.. තුප්ප වැඩ කරන වුන් තරම් තක්කඩි නෙවෙයි.. ඒ නිසා උඩ බලන් කෙල ගහන්නෙ නැත්තෙ.. අපිට විනයක් තියෙනව ඔය නායකයො කියල මීඩියා වල රගන වුන්ට වඩා.., රතු රෙදි එලාගෙන.. ලෝකය රවට්ටන මීඩියා වල රගන ගදයන්ට වඩා......

මාර අහිංසකයි වගේ මාර ආදරෙන් වගේ කුණු මඩ ගහල ජීවිත වලට කෙලින එක තමයි කැතම.. එහෙම කරන වුන් ගැන තමයි මේ ටිරාන් කියන්නෙ....

ඒත් උඹල ඒ කැතකම් දිගටම කරනවනම් ලෝකයට කියන්නම වෙනව.... ආස නැහැ.. තවමත්...

මඩ ගහනකොට මඩ නාගන්න අපි කුණු මඩ වලට බය නැහැ.. ඒත් මිනිස්සුන්ගෙ ජීවිත පිටින් කෙලවල දාපු තක්කඩ් විප්ලවාදී වගේ බොරුවට රතු රෙදි එලන් ඉන්න වුන් ඒ රෙදිම ලෑස්ති කරගනිල්ල උඹලගෙන් ගලන ජරා ඕජස් පිහිදගන්න..

ආදරණීය සහෝදරවරුණි දුර සිටින සතුරන්ට වඩා ළඟම සිටින මිතුරන්ගෙන් පරිස්සම් වෙන්න....

ආස නැහැ..අත්‍යාවශ්‍යය වුනොත් පමණක්.. දිගින් දිගටම කැත වැඩ කරනවනම් පමණක් සාක්ෂි එක්ක කියන්නම් බෝසත්ල වගේ ලෝකය ඉස්සරහ රගන නරුම තක්ක්ඩි ගැන..

තවමත් කියනව.. ආස නැහැ.. ඒකට.. වමනෙට එනව..අපි ආස නැහැ උඹල වගේ උඩ බලන් කෙලගහන්න..

 

සටහන - @ ලක්මාල් රණබාහු..

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි