SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ජවිපෙට පක්ෂ අරමුදලක් ඇත. ආයෝජන සිදු කොට අරමුදල තරකර ගැනීම තුලින් පක්ෂ යාන්ත්‍රනය ශක්තිමත් කොට ගත හැකිය.

පෙසපට ද එවැනි අරමුදල් ඇත. නමුත් ඔවුනට ජවිපෙ විසින් කරන ආකාරයේ ආයෝජන සිදු කල නොහැකිය.

 

රටේ ප්‍රධාන ප්‍රභූ පක්ෂ දෙක (පක්ෂ, කණ්ඩායම් ලෙස බෙදී කොතරම් පැවතුන ද සත්‍ය වශයෙන්ම ඇත්තේ පක්ෂ දෙකකි) සතුව එවැනි අරමුදලක් නොමැත.

නමුත් ඔවුන්ට අවශ්‍ය විට ව්‍යාපාරිකයින් රැස්කොට මුදල් එකතු කොට ගත හැකිය. ඒ අනුව ඔවුන් ව්‍යාපාරික අවශ්‍යතා වෙනුවෙන් බැඳී සිටී.

 

පෙසපට අනුව ජවිපෙ විනාශ කොට ඔවුන් නැගී සිටිය යුතුව ඇත. ප්‍රධාන පක්ෂ දෙකට ද මේ යුගයේ අවශ්‍යව ඇත්තේ ජවිපෙ පසුබැස්සවීමයි. එබැවින් ඒ සඳහා පෙසප නගා සිටුවීම ඔවුනගේ අරමුනයි. ඒ අනුව පෙසප අරමුදල තර කොට ගැනීම සඳහා ප්‍රධාන පක්ෂ දෙක වෙතින් මුදල් ලබා ගැනීම ඔවුන් සමාජවාදය වෙනුවෙන් අනුගමනය කරන උපක්‍රමය ලෙස ඔවුන්ගේ පක්ෂ අභ්‍යන්තරයට අර්ථකථනය කරයි.

 

කෙසේ වෙතත් ඒ තුලින් අවසාන වශයෙන් පෙසප ක්‍රියාකාරීත්වය සේවය කරනුයේ පවතින දේශපාලන ද්වි-පක්ෂ යාන්ත්‍රනය පවත්වා ගැනීමටය. ඒ ඔවුනගේ සමාජවාදය වෙනුවෙනි.

 

පශ්චාත් මාක්ස්වාදීන්ට ඉහත කිසිවක් අදාළ නොමැත. ඔවුනට අවශ්‍ය වන්නේ පෙසපට ලණු දෙමින් තමන් ඉදිරියේ කැමරා මානා ගැනීම සහ මයික් තබා ගැනීම පමණි.

@ Madawa Ruwanpatirana

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි