SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

භාන්ඬ ආනයන සීමා එක්ක මිළ ඉහළ නැංවුනු තවත් එක් කෙෂ්ත්‍රයක් තමයි රූපලාවන්‍ය සැකසුම්.

එහෙත් තරුණ බව, පැහැපත් බව, නිරෝගී බව සහිත පෙනුමක් ලබාගන්න ඇති කැමැත්ත සහ පෙළැඹීම  වයස් භේදයකින් තොරව, ලිංග භේදයකින් තොරව හැම කෙනෙක්ම කැමති දෙයක්.

වියපත් පෙනුම, රුව රැක ගැනීම, මානසික ගැටලු පිලිබඳව කාන්තා සහ පිරිමි  දෙපාර්ශවය ම දැනුම්වත් කරන වැඩමුළුවක් අප්‍රේල් 01 දින පදනම් ආයතනයේදී පැවැත් වේ.

මැලේසියාවෙ රූපලාවණ්‍ය ප්‍රතිකර්ම සහ සැත්කම්වලින් තොර, රූපලාවණ්‍ය ප්‍රතිකාර වල නිරතවන ශ්‍රිලාංකික වෛද්‍යවරියක වන තනුජා අශානි රූපසිංහ මහත්මිය මෙහිදි නොමිලේ උපදේශන සේවා ලබාදෙන අතර ඇය එම විෂය සම්බන්ධ ව මැලේසියාවෙන්  ආචාර්ය උපාධිය ලබා ඇත.

WhatsApp Image 2023 03 29 at 14.11.57