SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

"ලී කැබැල්ලකට වුව බෝනික්කියක විය හැකිය.

එහෙත්, ඒ ඔබ එය හදවතින් දකින්නේ නම් පමණි" 

වෘත්තීයෙන් ජායාරූප ශිල්පියකු වූ ඇල්බර්ටෝ කෝර්දා, කියුබාවේදී ජායාරූපකරණයේ යෙදී සිටිනා අතරතුර, ලොකු කළු පැහැ ඇස් ඇති දැරියක් පත්තර කොළයක එතූ ලී කැබැල්ලක් තුරුළු කරගෙන සිටිනු ඔහුගේ ඇස ගැටෙනවා.
 
පෝලා මරියා නම් ඇගෙන් ඔහු ඒ කුමක්දැයි විමසූ විට, "මේ මගේ බෝනික්කා. එයාගෙ නම නිනා" යැයි ඈ පිළිතුරු දෙනවා.
 
"La niña de la muñeca de Palo"
Cuba (1959)
@Alberto Korda Photography
Alberto Korda, artistic name of Alberto Díaz Gutiérrez (Cuba 1928-Paris 2001), is considered the "photographer of feelings", one of the most famous photographers in the history of photographic art.
 
ඩෝල් 
 
@Vincika De Saram

නවතම ලිපි