SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ඔයාගේ Verginity එක නැති වෙනකොට ඔයාගෙ වයස කීයද?

19 යි.

කව්ද කොල්ලා?

මගේ boyfriend.

එයා ඔයාට බලකළාද?

එයා මට බල කළේ නැහැ.

අපි එකිනෙකාට කැමැත්තෙන් හිටියෙ.

අපි ඒක කළේ අපිට උවමනා වුන නිසා.

ඔයාට තව සම්බන්ධකම් තිබිලා තියෙනවා.

ඒගොල්ලො එක්කත් ශාරීරික සම්බන්ධකම් පැවැත්වුවද?

සමහර අයත් එක්ක.

ඔයා එහෙම කළා.

රාජ්වීර් සිං සහ ඔහුගේ යාළුවෝ එහෙම අනුමාන කරනවා ඇති.

ඔයා නිතරම පිරිමි ළමයි එක්ක හැසිරෙන නිසා.

ඔබට තව කෙනෙක් එක්ක නිදාගන්න එක ප්‍රශ්නයක් නෑ කියලා ඒගොල්ලො හිතනවා ඇති.

ඒ වෙලාවෙ ඔයා sex කරන්න කැමැත්තක් තිබුණෙ නැති බව පැහැදිලි කරන්න.

මම “නැහැ” කියල කිව්ව.

ඔයා “නැහැ” කියලා කිව්වා.

ඔයා “නැහැ” කියලා කිව්වා.

ස්වාමීනී මගේ සේවාදායකයා “නැහැ” කියල කිව්ව.

ඒ නිසා මේ පිරිමි ළමයි තේරුම් ගන්න ඔිනෙ...

නැහැ කියන්නෙ “නැහැ” කියන එක බව.

මේ ගැහැණු ළමයා ඔබ හඳුනන කෙනෙක් වුනත්,

යහළුවෙක් වුනත්,

පෙම්වතිය වුනත්,

ගණිකාවක් වුනත්,

ඔබේ බිරිඳ වුනත්

“නැහැ” කියන්නෙ නැහැ.

No Means  “NO”

නවතම ලිපි