SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

Tharjini sivalingam
යාපා පටුනෙ තල් අරනේ ඉපදිච්චී
තල් ගස් දෙකක් තරමට උඹ උස් වෙච්චී
වහරන බස නිසා උඹ විය දෙමලිච්චී
ලක් මෑනියට නුඹ අබරණයක් වෙච්චී
 
දැල් පන්දුවට ඔය දඩු අත් හුරු වෙච්චී
උඹ ඉදිරියේ වැඩ්ඩන් සෙත්තාපොච්චි
ලක්මව හිසට රන් කිරුලක් හිමි වෙච්චී
ආඩම්බරයි සිවලින්ගම් තන්ගච්චී ?
 
 
 ආසියානු දැල්පන්දු කවරය
 
natbal3
 
 

නවතම ලිපි