SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

සමහරු සුජිත් හඳුන්වන්නේ අරගලයේ සිත්තරා නමින්.

ලංකාවේ සිත්තර කලාව වෙනුවෙන් සුජිත් අරගල කරන්න පටන් ගත්තේ බොහොම කලකට පෙර.

තවමත් ඔහු ඒ අරගලය අතහැර නැහැ.

පුද්ගලික ලාභාපේක්‍ෂාවන්ට වඩා සුජිත් මුල් තැන දෙන්නෙ සිත්තර කලාව නංවාලීමේ වෑයමට.

මේ නිසාම ඔහු නැති කරගත් දේ බෙහොමයි. දුරස් කරගත් පුද්ගලයන් බොහොමයි.

ඒ සියල්ල මැද සුජිත් තමන්ගේ අවංක අරමුණ වෙනුවෙන් පෙනී ඉන්නවා. ඒ වෙනුවෙන් ලියනවා. කතා කරනවා.

ඔහු මේ සියල්ල කරන්නේ ලංකාවේ චිත්‍ර කලා ඉතිහාසයේ සුවිශේෂී මං සලකුණක් අපේ සිත් තුළ චිත්‍රණය කරන තමන්. නව ආකෘතීන්, නව වර්ණ රටා මෙන්ම, නව සංකල්පයන්ද අපේ චිත්‍ර කලාවට එක් කරන ගමන්.

ඉතින් සුජිත්ට සවන් දෙන්න. සුජිත් දක්වන අදහස් ඔබේ සිතේ චිත්‍රණය කරගන්න.

 

 

https://chat.whatsapp.com/ECueJ20VlEo7EIwzBMU6yE

 

 

නවතම ලිපි