SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ලංකාවේ වේදිකා නාට්‍යයක් අන්තර්ජාතික සම්මාන උළෙලක දී හොඳම නාට්‍යය ලෙස සම්මානයට පාත්‍ර වෙනවා.

හැබැයි ලංකාවෙ බලධාරීන්වත්, බහුතර ජනමාධ්‍යවත් මේ ගැන ඇහැක් ඇරලා බලන්නෙ නෑ.

ලංකාවෙ රාජ්‍ය නාට්‍ය උළෙලේදී මේ නාට්‍යය සැලකිල්ලට භාජනය වෙන්නෙත් නෑ.

ප්‍රශස්ති ගී ගයන අයට, තමන්ව මුරුංගා අතුවල තියෙන අයට තෑගි බෝග තාන්න මාන්න දෙන උදවිය ලංකා ඉතිහාසයේ මුල් වරට ලබාගත් මේ ජය ගැන අඩු තරමින් සුබ පතන්නේවත් නෑ.

මේ අපේ රටේ තත්වය පිළිබිඹු කෙරෙන එක් උදාහරණයක් විතරයි.

ලෝක සම්මානයට පාත්‍ර වූ මේ Untouched නාට්‍යයේ රඟපාන්නෙ එක නිළියක් පමණයි. ඇය සුබුද්ධි ලක්මාලී. හැකියාවෙන් පමණක් නොව දැනුමෙන් ද සන්නද්ධ ලංකා දියණියක්. මේ ඇගේ කතාවයි. 

 

 

නවතම ලිපි