SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

රටේ පවතින උසස් පෙළ රටේ තරුණයන්ගේ අනාගතය කා දමන විනාශ කාරී අනවශ්‍ය ක්‍රමයක් බව

අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ හිටපු උපදේශකයකු වන කථිකාචාර්ය දිලන්ත විතානගේ පවසයි.


ඔහු එබව කියා සිටියේ, 'ලක්වාහිනී' (Lakvahini) අන්තර්ජාල නාලිකාවේ විශේෂ වැඩසටහනකට සහභාගී වෙමිනි.

කොළඹ විශ්ව විද්‍යාලයේ පරිගණක විද්‍යා අධ්‍යාපනය පිළිබදව හිටපු කථිකාචාර්යකු වන ඔහු 2000 දී පාසල් පද්ධතියට තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂය හදුන්වාදීමට නායකත්වය ලබා දෙන ලදි.

ඔහු අමාත්‍යංශ රැසක හා ආයතන රැසක උපදේශක ලෙස කටයුතු කර ඇත.

දිලන්ත විතානගේ ජාතික උපාධි මධ්‍යස්ථානයේ සේවය කරන අතර, අවශ්‍ය ඕනෑම කෙනෙකුට උසස් අධ්‍යාපන අවස්ථා ලබා දිමේ අයිතිය තහවූරු කිරීම සදහා "සැමට උපාධියක්" තේමාව ප්‍රවර්ධනයට නායකත්වය දෙනු ලබයි.

O/L වලින් පසු අවුරුදු 03කින් උපාධියක් ලබාගතහැකි බව තරුණ ප්‍රජාව දැනුවත් කිරිමේ වැඩසටහනකට එක්වෙමින් ඔහු 'ලක්වාහිනී' යට තව දුරටත් මෙසේ පැවසීය.

@Theleader.lk

නවතම ලිපි