SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

හෘදයාංගම මිතුරාගේ සිට දේශපාලන එදිරිවාදියා පවා ඒ මොහොත විශ්වාස කිරීම ප්‍රතික්ෂේප කළා.

කාගේත් කැමැත්ත වුණේ ඒ සිහිනයක් බව හිතන්න. කාගේත් පැතුම වුණේ ඒක සිහිනයක්ම වෙන්න.

ගොඩක් දෙනෙක් කිව්වේ,  ජීවත්වුණ මංගලට වඩා නික්මගිය මංගල ගැන මිනිස්සු කතා කළා කියලා. ඇත්ත,   මිනිස්සු කතා කළා. ඒ මංගලගේ දැක්ම සහ  මංගලගේ භාවිතය ගැන. සමහරු කතා කලේ මංගලගේ රස ගැන. එතනදී දැනුන දේ තමයි,  සද්ද නොකර හිටියට බහුතරයක් හිත් ඇතුලේ  මංගල ඉඳලා තියන බව. තවත් හිත් ගොඩක මංගල වෙනුවෙන් ඉඩ තිබුණ බව.

මේත් මංගලගේ කතාවක්.  මෙතන මංගල  අම්මා ගැන කතා කරනවා.. මව්බිම ගැනත් කතා කරනවා. ඛේමාගේ කොලුවා කියලා, අහන්න කැමති මංගල ,  මව්බිමට සිය මෑණියන්ට  වගේ සැළකීම ප්‍රතික්ෂේප කරනවා., ඒ වචන ටිකට පවා අභියෝග කරනවා.

මංගල කියනවා., කරුණාකරලා, අපි මේ බොරුව නවත්තමු කියලා.

මංගලගේ යෝජනාව , මව්බිමට අම්මෙකුට වගේ සැළකුවා ඇති කියලා. දැන්වත්  දරුවෙකුට වගේ සළකමු කියලා. ...

අම්මෙක් දරුවෙකුට දක්වන ආදරය, දරුවෙක් අම්මට දක්වන්නේ නැති බවයි මංගලගේ අදහස. ඒකයි ඔහු යෝජනා කළේ, මව්බිමට දරුවෙකුට වගේ සළකන්න.

මංගල ජීවත්ව සිටියදී කරපු ඒ කතාව ඔබ අහනකොට මංගල ජීවතුන් අතර නෑ. මංගලගේ කතාව අහන්න බයවුණු, මඟදී නැවතුණු , අතරමග හැරුණු, අවුල්වුණු  කාටත් අපි කියනවා, දැන්වත් මේ කතාව අහන්න කියලා. හරියට අහලා ,  ඉස්සර වගේ සැරටම ප්‍රතිචාර දක්වන්න කියලා.  leader අපිටත්  ඕන  දකින්න එඩිතර වුණු සිහින සැබෑ වෙන බව දකින්න.

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි