SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ක්‍රීඩාවේදී වීරත්වය රැකගනිමින් ක්‍රීඩාවෙන් සමුගැනීමත් වීරත්වයකි. ගෞරවය රැකගෙන සමුගැනීමත් කළ යුතුම කාර්යයක්.

මේ ඉන්දියාවෙ ඔලිම්පික් බොක්සිං ශූරී මේරිගේ පරාජය ඉදිරියේ අප ඉගෙන ගත යුතු දේ අපමණයි.

36 හැවිරිදි ඔලිම්පික් බොක්සිං ශූරී මේරි කොම් මේ වන විට ඉන්දීය පාර්ලිමේන්තුවේ රාජ්‍ය සභාවේ සාමාජිකත්වයට පත් කර තිබේ. ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ 8 වරක් රන් පදක්කම් දිනා ඇති එක ම බොක්සිං ක්‍රීඩකයා/ක්‍රීඩිකාව වන්නේ ඇයයි.

2014 වසරේදී ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී රන් පදක්කම දිනා ගනිමින් ඇය එවන් දස්කමක් කළ පළමු ඉන්දීය බොක්සිං ක්‍රීඩිකාව බවට පත් වූ අතර 2012 වසරේදී ඇය ඔලිම්පික් උළෙලේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් විය.

"මම ඉස්කෝලෙ යන කාලේ දවසක් මොහොමඩ් අලිගේ බොක්සිං තරගයක් රූපවාහිනියෙන් දැක්කා. මොහොමඩ් අලි ක්‍රීඩා කරන හැටි දැකල තමයි මට මේ ක්‍රීඩාව ගැන ආශාවක් ඇති වුණේ," මේරි කොම් බීබීසී පුවත් සේවයට පැවසීය.

ඒ වන විට ඇයගේ දෙමාපියන් අතිශය දිළිදු මට්ටමක සිට ඇති අතර මේරි කොම්ට පාසල් නිල ඇදුම් මිල දී ගැනීමට පවා නොහැකි තත්ත්වයක් පැවති බව ඇය පැවසුවාය.

"එක අතකින් ඒ වගේ දුප්පත් වුණ එක හොදයි කියල මට හිතෙනවා. ඒ වගේ දුෂ්කර තත්ත්වයක් තිබුණේ නැත්නම් මට මේ වගේ තත්ත්වයකට එන්න බැහැ."

. නරඹන්න මේ වීඩියෝව. මේ mary kom  සොරි ඩොට් කොම් - ලෙජන්ඩ් කරගත්තු අවුල.

නවතම ලිපි