SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

හිසකෙස් වර්ණ ගැන්වීමේදී හෙයා ඩයි ඔබට ඇලර්ජි වෙනවාද? - වෛද්‍ය අජිත් අමරසිංහ

හිසකෙස් සුදු වීම දැන් වයසට යෑම නිසාම සිදු නොවන්නක්. විවිධ රෝගී තත්ත්වයන් හෝ වෙනත් සාධක මත තරුණ තරුණියන්ගේ හිසකෙස් පවා සුදු වීම දැන් සාමාන්‍ය දෙයක් බවට පත්වෙලා.

එහිදී සුදු කෙස් කලුකර ගැනීමට මෙන්ම තම හිසකෙස් විවිධ විලාසිතාකරණයෙන් වර්ණ ගැන්වීමටද බොහෝ අය පෙළඹේ. ඔබත් හෙයා ඩයි ආසාත්මිකතාවන්ට ලක්වන්නෙක්ද? වීඩියෝව නරඹන්න.

නවතම ලිපි