SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

 
 
 
" රුවැති මල් වල පෙති යට
දළඹු බිත්තර තිබේ පොඩියට
පුපුරා නොයන කතන්දර ලෙස
හැංගී සිටී තනියට.. "
 
 
 
" සැමදාම මල් මැරුණෙ හවසට
පිපිරුවේ නැත්තෙ ඒ නිසයි බිත්තර
හිරු එළිය තියෙද්දී මලක් මැරුණම
කතන්දර පුපුරයි දළඹුවොත් එක්කම.."
 
 
" මිය ගිය පසු කතන්දර නොහදන්න..
ආදරේ විතරක්ම දෙන්න..."
 
 
 790147074_1022465530769576_7313715437534822131_n.jpeg
 
 
 
Upeksha Nuwansreeni විසින්
මිය ගිය චූලා වෙනුවෙන්
මුහුණුපොතේ කවිය.

නවතම ලිපි