SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ඔක්ස්ෆර්ඩ් ඉංග්‍රීසි ශබ්දකෝෂය 2025 ජුනි මාසයේ යාවත්කාලීන කිරීම වෙනුවෙන්

සිංහල වචන රැසක් එකතු කර ඇති අතර එය ගෝලීය වේදිකාවේ සිංහල භාෂාවට හා සංස්කෘතික අනන්‍යතාවට සැලකිය යුතු ලෙස පිළිගැනීමක් සනිටුහන් කර ඇතැයි අවදානයට ලක්වී ඇත.

 

 

මෙලෙස එක්කර ඇති වචන වන්නේ කිරිබත්, අවුරුදු, ඔසරිය, මැල්ලුම්, අස්වැද්දුම, කොත්තු රොටි, වලව්ව, වටලප්පම්, බයිලා, පපරේ නමැති සිංහල වචනයි.

නවතම ලිපි