SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

"යුද්දයකදී පත්තුවෙන

පලමු වෙඩි උණ්ඩය


කොයි පැත්තෙන් පත්තු උනත්,
ඒක ඉළක්කයට වැදුනත් නැතත්,


ඒ පළවෙනි උණ්ඩෙන්
අනිවාර්යයෙන්ම
මිය යන දෙන්නෙක් ඉන්නවා.


ඒ තමයි"
"ආදරය හා මනුශ්යත්වය"

 

- රත්න ශ්රී විජේසිංහ -