SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

කාන්තාවන් යනු අපගේ පැවැත්මේ මූලාශ්‍රයක්.

එදා ටිබෙටයෙන් පිටුවහල් කරන ලද ටිබෙට් කාන්තාවන් පවා අද ශක්තිමත් වී සිටිනවා.

 

එමෙන්ම ආදරය සහ දයානුකම්පාව ආදී හැඟීම් මිශ්‍ර සංස්කෘතිය ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් ද කාන්තාවන් ශක්තිමත්ව සහ නිර්භීතව කාර්යභාරයක් ඉටු කර තිබෙනවා.

 

කොමියුනිස්ට් චීන ජාතිකයන් අපගේ සංස්කෘතිය සහ සම්ප්‍රදායන් තුරන් කිරීමට අපමණ උත්සාහ කරලා තිබෙනවා. නමුත් ඔවුන් අසාර්ථකයි.

 

ඔපෙරා සම්ප්‍රදාය ද  ඇතුළුව අපගේ ටිබෙට් සම්ප්‍රදායන් අපි තවමත් ජීවමානව තබාගෙන සිටිනවා.

 

පෙරත් මා කී පරිදි, චීනයට මෙය අභියෝගයක් වනු ඇත. නමුත් අපගේ ධෛර්යය සහ අධිෂ්ඨානය නොසැලී තිබෙනු ඇත.

 

මම මේ දක්වා මගේ උපරිමය ලොවට කර ඇති අතර ඉදිරි දශක කිහිපය තුළද එය එලෙසම අඛණ්ඩව සිදු කරගෙන යනවා.

 

women are a source of our survival. Tibetan women in exile have been strong. Indeed, when it comes to preserving our culture of love and compassion women in particular have played a strong and courageous role.

 

“The communist Chinese have tried to elminate our culture and traditions, but have failed. We have kept our traditions, including our operatic traditions, alive. As I said, change will come to China, but our courage and determination will not waver. I have done my best so far and will continue to do so in the coming decades…

 

@සතිපට්ඨාන සඟරාව

නවතම ලිපි