SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ඇතැමෙක් තර්ක කරන්නට පුළුවන් ආදරයේ මූලික යථාර්තයෙන් අපව ඈත් කරන්නට

ආගම් යම්  බලපෑමක් ඇති කරන බව.

 

නමුත් එය එසේ නෙමෙයි. බොහෝ දුරට ආගමික පිළිවෙත් මඟින් අප හට මවකගේ සෙනෙහසේ බලපෑම වැඩි දියුණු කරන්නට උපකාරී කරනවා.

 

පවුලෙන් ඔබ්බට ආදරය, දයාව පිළිබඳ හැඟීම පුළුල් කිරීමට සහ පුළුල් මනුෂ්‍යත්වයක් ගොඩ නගා ගැනීමටත්, අනෙකුත් සංවේදී ජීවීන්ගේ ලෝකය පිළිබඳ අවධානය යොමු කරන්නටත් ආගමික පිළිවෙත් මඟින් අපට ඉගෙන ගන්නට පුළුවන්.

 

මිනිසුන් වශයෙන් අපගේ පැවැත්මේ ප්‍රධාන සාධකය ආදරය, දයාව වන අතර, ඒ පිළිබඳ පළමු අත්දැකීම අප ලබන්නේ මවගේ දෑතට තුරුල් වී ඇගේ කිරි බොමින් සිටින විට ය.

 

“It can be argued that religion sometimes has the effect of distancing us from the basic reality of love, but by and large religious practice can help us enhance the impact of our mother’s love. We can learn to extend our sense of love beyond our immediate family to include a wider humanity and the world of other sentient beings. The key factor is love and our first experience of it is in our mother’s arms as we drink her milk.”

 

@ සතිපට්ඨාන සඟරාව