"මම මෙහි පැමිණියේ අම්ඩෝ ප්‍රදේශයේ සිට (ටිබෙටය). මම ඉගෙන ගත්තේත්,
විභාග කටයුතු සිදු කළේත් එහි සිට. ටිබෙටයෙන් පිටුවහල් වී ඉන්දියාවට ආ පසු මට නව අවස්ථාවන් උදා වුණා.
මනසේ ක්‍රියාකාරිත්වය සහ චිත්තවේගයන් පිළිබඳව, විශේෂයෙන් මානසික පීඩාවන් සමඟ කටයුතු කරන්නේ කෙසේද යන්න පිළිබඳව බුදුන් වහන්සේ වදාළ ධර්මය අධ්‍යයනයට උනන්දුවක් දක්වන පුද්ගලයින්, විශේෂයෙන්ම විද්‍යාඥයන් හමුවීමට මා හට අවස්ථාව උදා වුණා.
අපගේ සාකච්ඡා අන්‍යෝන්‍ය වශයෙන් දෙපාර්ශවයටම ප්‍රයෝජනවත් වුණා කියලා මම විශ්වාස කරනවා.
එමෙන්ම සැලකිල්ලට ගත යුතු ප්‍රධානම දෙය නම්, අප උණුසුම් හදවතක් ඇති කර ගන්නේ නම්, එමඟින් අප හට අර්ථවත් ජීවිතයක් ගත කිරීමට හැකියාව උදා වන බවයි."
-දලයි ලාමා වහන්සේ-
@බෞද්ධ සහෝදරත්ව පදනම