SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

එක්සත් ජාතික පක්ෂය බිමටම වැටී පරාජය වී සිටිද්දී

ගෝඨාභය රාජපක්ෂ අල්ලන ලද අඩවුව හේතුවෙන් පිනට ජනාධිපති වීමට රනිල් වික්‍රමසිංහ ට හැකියාව ලැබූ බව අධිකරණ ඇමැති හර්ශන නානායක්කාර පවසයි.

 

 

එහිදී රනිල් වික්‍රමසිංහ යනු තනිකර හිඟන්නෙක් සහ හොරෙක් බවද ඔහු වැඩිදුරටත් කියයි.

 

රනිල් වික්‍රමසිංහ විසින් ජනාධිපති කාර්යාලයේ උපදේශකයන් තිස් නවයක් සියලු පහසුකම් දී නඩත්තු කර ඇති බව පැවසූ අධිකරණ අමාත්‍යවරයා ඊට අදාළ වියදම් ලේඛනයක්ද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

යසපාලිත නානායක්කාර සිනමාකරුවාණන්ගේ පුත්‍රයෙකු වන හර්ෂණ නානායක්කාරගේ බාප්පා වන්නේ  වාසුදේව නානායක්කාරය.

 

නවතම ලිපි