එක්සත් ජනරජ පෙරමුණේ නායක හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක අන්තර්ජාල නාලිකාවක වැඩසටහනකට එක්වෙමින්
රට මේ තත්වයට පත්වෙන බව මුලින්ම කිව්වෙ 2014 දි තමා බවත් 2022 දී බැසිල් රාජපක්ෂ මුදල් ඇමති වශයෙන් අයවැය ඉදිරිපත් කරද්දි මෙම අයවැය බැසිල්ගේ අවසාන අයවැය වන බව ප්‍රකාශ කළ බවත් පවසයි.
තමා ඇතුළු තම පක්ෂය මෙවර මැතිවරණයට තරඟ නොකිරීමට අදහස් කිරීමේ හේතුව ඇතුළු අතීත සිදුවීම් ගණනාවක් සමග පාඨලී සහ දර්ශන ගේ කතාබහ ඇවිලෙයි...
සම්පූර්ණ වීඩියෝව පහතින් නරඹන්න.