SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

2024 ජනාධිපතිවරණයේ ජයග්‍රාහකයා ලෙස ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක

නව ජනාධිපතිවරයා ලෙස අද දින මැතිවරණ කොමිසම විසින් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු හෙට (22) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී  දිවුරුම් දෙන බව ඩේලි මිරර් වාර්තා කර ඇත.

 

 

ජාතික ජන බලවේගයේ සමන්ත විද්‍යාරත්න විසින් මුලින් ප්‍රකාශකොට තිබුණේ අද සවස් කාලය තුළ මෙම දිව්රුම් දීම චාම් උත්සවයකින් සිදු කෙරෙන බවය.

 

එහෙත් මැතිවරණ නිල ඡන්ද ප්‍රතිඵල තවමත් ප්‍රකාශයට පත් කෙරෙමින් පවතින අතර මේ නිසා දිව්රුම් දීම හෙට පෙරවරුවේ සිදුකිරීමට තීරණය කර ඇත.

 

නවතම ලිපි