SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

වත්මන් ශ්‍රී ලංකාව දේශපාලනිකව තීන්දු තීරණ ගැනීමේදී, තරහව, වෛරය, කනස්සල්ල, ඊගෝව හා ඉඡ්චාභංගත්වය වැනි සාධක මත

දේශපාලන සාක්ෂරතාවකින් තොරව ක්‍රියා කිරීමෙන් ඇතිවන හානිය අතිමහත් ය.

කාළයෙන් කාළයට අප විසින්ම සතුරකු මවාගන්නා ආකාරයත්, ඒ විසින් අපේ ඊගෝවට කරන බලපෑමත්, ඉන් අපටත්, අප විසින් ගන්නා තීන්දු තීරණ රටටත්, සමස්ත රටවැසියාගේ අනාගත අභිවෘද්ධියට ඇතිකරන බලපෑමත් මෙයින් මනාව විස්තර කෙරේ,

තිස් වසක් මුලුල්ලේ, දෙමළාට වෛර කිරීමත්, ඉන් පසු යුධ ජයග්‍රහණයෙන් පසු, නැවත 2019 පමණ වනවිට මුසල්මාණුවාට වෛර කිරීමත්, ආසන්නතම උදාහරණ ලෙස මනෝ වෛද්‍ය විද්‍යාවට අනුව මේ නිශ්චිත මොහොතේ, නිවැරදි තීරණය කෙසේ ගත යුතුද යන්න පිළිබඳ ප්‍රායෝගික විස්තර කිරීමක් විශේෂඥ මනෝ  වෛද්‍ය ප්‍රසාද් මොහොට්ටි ඉදිරිපත් කර ඇත.

 @ සුමුදු මද්දුමාරච්ච්,

මිලානෝ, ඉතාලිය.

සම්පූර්ණ වීඩියෝව පහතින් නරඹන්න..

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි