SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

" ජාතික බලවේගෙත් නිකන් ඉඳලා නෑ පොතක් ගහලා තියෙනවා 20 වන සියවසේ. ඉතිහාසය ගැන පුනරුදයේ.

කවුද ජාතික වීරයෝ? වීරයෝ ගැන කියන්න කලින් කියලා තියෙනවා. ‘වැඩවසම් ලක්ෂණ සහිත ආසියාතික රාජ්‍යය වෙනුවට’ මොකක්ද මේ? ගමයි, පැන්සලයි, වැවයි, දාගැබයි සඳහන් ඒ අපේ පැරණි සංස්කෘතික උරුමයත් එක්ක බැඳිච්ච, සාම්ප්‍රදායික ඒ ඉතිහාසය ඉවත් කරන්න.

 

 

pa ta 2

 

 

ඒකට කියන්නේ මොකක්ද? වැඩවසම්. අර යුරෝපයේ තිබිච්ච ඉඩම් හිමියා, රදලයා, එක්ක ගැට ගැහිච්ච ප්‍රවේණි දාසයක් මත පදනම් වෙච්ච වැඩවසම් ආර්ථික ක්‍රමයක්ලු ලංකාවේ තිබුණේ. කවුද මේ කියන්නේ? හරිනි අමරසූරියලගේ ජාතික ජනබලවේගය අතීතයට ගරහන හැටි. ඊළඟට අපි දන්න අපි දන්න මේ රටේ ජාතික වීරවරයෝ හිටියා.

 

මේකේ දාලා තියෙනවා. ‘සැබෑ වීරයින් හා වීරවරියන් හඳුනා ගැනීම.’ අනගාරික ධර්මපාලතුමා මේ වීර චරිත අතර නැහැ. වලිසිංහ හරිශ්චන්ද්‍ර මේ වීර චරිත අතර නැහැ. මේ රටේ බෞද්ධ, හින්දු, ඉස්ලාමීය, යම් පුනර්ජීවන ව්‍යාපාරයක් කරලා දේශීය ආගම් ගොඩනගන්න වැඩ කළ කිසිම නායකයෙක් නෑ. ඒ අනුව මතක තියා ගන්න අනගාරික ධර්මපාල චරිතය, මිගෙට්ටුවත්තේ ගුණානන්ද චරිත, ඒවා 20 වෙනි සියවසට විතරක් අයිති චරිත නෙවෙයි. ඒවා සියල්ලම ඉතිහාසයෙන් මකා දමන ක්‍රියාවලියක ඉන්නවා. මෙහි ඇත්තටම අපිත් ගරු කරන චරිත ටිකක් නම් කරලා තියෙනවා. ඒක ප්‍රශ්නයක් නැහැ. හැබැයි අතීතයේ රටේ නිදහස වෙනුවෙන් කැප වෙච්ච මේ රට ගොඩනැගීම වෙනුවෙන් කැප වෙච්ච මේ රටේ දේශීය සංස්කෘතිය වෙනුවෙන් කැප වෙච්ච ඒ විශිෂ්ට පුද්ගලයින් බොහොමයක් ඉතිහාසයේ හොරු තක්කඩි, වංචනිකයින්ගේ ගොඩට දාලා තියෙනවා. ඉතිහාසය අලුතෙන් ලියන්න යනවා. හෙන්රි පේද්‍රිස් වැනි අය නැගී සිටලා බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට එරෙහිව වෙඩි කෑවේ. එවන් වීරවරයින් කප්පාදු කරලා දාලා තමන්ගේ මාක්ස්වාදී අදහස් වලට ගැලපෙන හා ඊට කිට්ටුවෙන් යන වීරවරයින් පිරිසක් විතරක් මේකෙන් කුළු ගන්වලා තියෙනවා. වැවයි දාගැබයි ගමයි පන්සලයි වැඩවසම් ප්‍රවේණි දාස ආර්ථිකයක් හැටියට හඳුන්වලා තියෙනවා. ඒ නිසා මේවා අමුතු දේවල් නෙමෙයි. කාල්මාර්ක් කිව්වෙත් ඕක තමයි. ආසියාතික වැඩවසම් සමාජයේ ආසියාතික සමාජය කියලා විජේවීර මහත්තයා කිව්වෙත් ඕකම තමයි. ඒක තමයි විහාර දේවාලගම් වලට ගහන්න ගියේ.

 

මේක නිකන් හොරු අල්ලන මැතිවරණයක් නෙවෙයි. හොරු අල්ලන්න අනුර කුමාරට ලොකු වරමක් රනිල් වික්‍රමසිංහ මහත්තයා දුන්නා. 2015 දී ඒ කාර්ය සාධන බලකායේ ප්‍රධානියා බවට පත් කළා. ඒ වගේ ම ආනන්ද විජේපාල අනුර නම් කරපු කෙනා තමයි එහි හිටපු කාර්ය ප්‍රධානියා. අපි කියනවා එහි වැඩ කරපු අපේ පොලිසියේ හිටපු වෛද්‍යාලංකාර ඇතුළු පිරිස්වලට දැන් ඇවිල්ලා කියන්න ඇයි ඕගොල්ලෝ හොරු ඇල්ලුවේ නැත්තේ? ඇයි මේ අනුර කුමාර දිසානායකගේ කාරණාවලට උත්තර දෙන්නේ නැත්තේ? ඇවිල්ලා කියන්න. ඕගොල්ලන්ටත් චෝදනා නැගිලා තියෙනවා. ඇවිල්ලා කියන්න කතාව කියලා අපි කියනවා. මේගොල්ලෝ මේ සමහර හොරකම් ගැන කතා කරන්නේ නැහැනේ. ඊ වීසා වංචාව ගැන කතාවක් නැහැ. ඊ පාස්පෝට් වංචාව ගැන කතාවක් නැහැ. ඇයි? ඒගොල්ලෝ ඉන්නෙත් හොරු එක්ක හෙළුවෙන්. ඒක නිසා ඒගොල්ලන්ට ඒවා ගැන කතා කරන්න බැහැ. ඒක නිසා මේ හොරු ඇල්ලිල්ලේ, බොරු කතා පාර්ලිමේන්තු මන්ත්‍රීලගෙ වරප්‍රසාද කඩ කිරීම පිළිබඳ ඒ බොරු කතා. ඕවා අපි 2000 ඉදන් ඇහුවා.

 

ඒ කතා වලට රැවටෙන්නේ නැතිව අපි අනාගතය කරා යන වැඩපිළිවෙළක්. ඩිජිටල්කරණය හරහා ඩිජිටල් හෙටක් හරහා, මේ රටේ හංගපු සල්ලි, හොරකම් කරපු සල්ලි ඩිජිටල් වේදිකාවකට අර ගෙන, බදු අය කර ගෙන ඉදිරියට යන රටක් පිළිබඳ විධිමත් වැඩපිළිවෙළක් සජිත් ප්‍රේමදාස මහත්තයා ඉදිරිපත් කරලා තියෙනවා. ඒ සඳහා පෙළ ගැහෙන්න.

 

 

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි