SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මීළඟ ජනාධිපතිවරයා වශයෙන් පත්වුවහොත් ශ්‍රී ලංකාව ආසියාවේ බලවත් රාජ්‍යයක්

වන්නේ යැයි සහතික බව එක්සත් ජාතික පක්ෂ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන කියයි.

 

 

“ජාතික කොඩිය අපි මේ මැතිවරණයේදී භාවිතා කරන්නෙ වෙන හේතුවක් නිසා නෙවෙයි. ජාතික අයවැය කාර්යාලයක්, ජාතික ප්‍රතිපත්ති මාලාවක් ඉදිරිපත් කරලා තියෙන එකම ප්‍රතිපත්ති ප්‍රකාශනය රනිල් වික්‍රමසිංහ මැතිතුමා තමයි ඉදිරිපත් කරලා තිබෙන්නෙ.

 

 

එතුමා ලෝකයක් හොල්ලන්න පුළුවන් නායකයෙක්. එතුමා වාසනාවකට හෝ අවාසනාවකට ඉපදුණේ ලංකාවේ. හැබැයි එතුමාත් එක්ක තියලා බලන්න ඔය අපේක්ෂකයො එක්කෙනෙක්වත් ජනාධිපතිවරණයකට තියා අඩු ගාණෙ ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකුට ඊට වැඩිය දැනුම තියෙනවා.

 

ඔබ විහිළු සපයන්නේ නැතිව ඔබේ ජීවිතය ආලෝකමත් කරගන්න. මට එක සහතිකයක් දෙන්න පුළුවන්, රනිල් නවවැනි විධායක ජනාධිපති වුණොත් ශ්‍රී ලංකාව ආසියාවේ බලවත් රාජ්‍යයක් වෙන බව සහතිකයි.

 

ඔබ ඇස් පියාගෙන ගිහිල්ලා ගහන්න කතිරයක්, ඔබේ ජීවිත සුවපත් වෙනවා. රනිල් මහත්තයාට ඡන්දෙ දෙන්න කියලා රැස්වීම් තියන්න ඕනෙද ? එයා ඔක්කොම සුවපත් කරපු මිනිහානෙ”

 

වජිර අබේවර්ධන මේ බව පැවසුවේ පසුගිය දා පැවති ප්‍රචාරක රැස්වීමක් අමතමිනි.

 

 

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි