SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

අද කොළොන්නාවේ පැවති ජනහමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර්

තමා මුලින්ම මාධ්‍යවේදියෙකු ලෙස මහාරාජා ආයතනයේ රැකියාවකට ගියපු ආකාරයත් අරමුණ සහ අධිෂ්ඨානය නිසා එහි නාලිකා ප්‍රධානී  බවට පත්වීමට හැකිවූ ආකාරයත් ඔහු පැවසීය.

 

තමා මාධ්‍ය ජීවිතයෙන් දේශපාලනයට පිවිසෙන විට ලංකාවේ වැඩිම වැටුපක් ගන්නා මාධ්‍යවේදියෙකුව සිටි බවත් ආගම්වාදය, ජාතිවාදය නිසා දේශපාලනයට පිවිසීමට අදහස් කළ බවත් ඔහු කියයි.

 

අධ්‍යාපන අධ්‍යක්ෂවරයෙකු වූ තම පියාට අවශ්‍ය වුයේ තමා රාජ්‍ය ‌සේවකයකු කිරීමට බවත් දේශපාලනයට පිවිසීමට තීරණය කළේ කවදාද කුමක් නිසාද යන්නත් මරික්කාර් මන්ත්‍රීවරයා සඳහන් කර ඇත..

 

සම්පූර්ණ අදහස් දැක්වීම පහත වීඩියෝවෙන්..

 

 

නවතම ලිපි