නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි එල්ලව ඇති ආදායම් සම්බන්ධ වූ යම් යම් චෝදනාවන් පිළිබඳ ව මේ වන විට විමර්ශනයක් ද කෙරෙමින් ඇත.
ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසිනි.
කෙසේ වුවද සංජය මහවත්ත යුටියුබ් නාලිකාවක් සමඟ සාකච්ජාවකට එක්වෙමින් පියුමි හංසමාලිව දැඩි ලෙස විවේචනය කරනු ලැබ ඇත.
ඒ පියුමි හංසමාලී තම ඇඟ හදන්නට ඇඟේ අවයව ලොකු පොඩි කරන්නට මුදල් වියදම් කර ඇති බව පවසමිනි.
ඔහුගේ ප්රශ්නය එය ය.
ඒ පිළිබඳව පියුමි සිය මුහුණුපොතේ සටහනක් තබමින් පිළිතුරක් දී ඇත.
ඒ “ඊයා ඔයා වගේ ඇටසැකිලි එක්ක මම DATE කරන්නේ නැතැ”යි කියා ය.\