SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ තම කණ්ඩායම එකම  මතවාදයක  සිටින පිරිසක් බව

සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න කියයි.

මේ රට දැන් තිබෙන තැනින් පොඩ්ඩක් හෝ වෙනස් කර වංගු ගැසීමට ගියොත් රට යන ගමන වෙනස් වී ජාත්‍යන්තර මුල්‍ය අරමුදල රටෙන් ඉවත් වුවහොත් ජාත්‍යන්තරයේ ණයවර ලිපියක්වත් විවෘත කරගැනීමට නොහැකි තත්ත්වයකට ලංකාව පත්වෙන බව හිටපු ඇමතිවරයා කියා සිටී.

එක එක න්‍යායාචාර්යවරුන් කියන බොරු කතා ගණන් ගත නොහැකි බවද පවසන රාජිත සේනාරත්න හිටපු ඇමතිවරයා ජනාධිපතිත් මහ බැංකුවත් භාණ්ඩාගාරයත් එක් වී සිදු කරන දෙයින් ප්‍රතිඵල ලැබෙන්නේ රටට බව සඳහන් කරයි.

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි