SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ඉන්දියාවේ සුපිරි කොලිවුඩ් නලු විජයි විසින් රඟන නවතම චිත්‍රපටය වූ ලිඕ ප්‍රදර්ශනය

ලොවපුරා ආරම්භ වීමත් සමග උතුරු පලාතේ පිහිටි සිනමාහල් වෙතට උතුරේ තරුණ තරුණියන් විශාල පිරිසක් සිනමාහල් වෙතට පැමිණෙමින් සිටිති.

දමිළ ජනතාවගේ සුපිරි වීර චරිතයක් වූ විජයි විසින් රඟන ලිඕ චිත්‍රපටය පැමිණෙන තෙක් උතුරේ වැසියන් බලා සිටි අතර නව චිත්‍රපටයේ ප්‍රදර්ශනය ඇරඹීමත් සමඟ මේ වන විට උතුරු පලාතේ සිනමාහල් පිරී පවතින අතරම බොහෝ පිරිසකට ප්‍රෙව්ශපත්‍ර ලබාගැනීමට නොහැකිවීමෙන් සිනමාහල් ඉදිරිපිට රැස්ව සිටීමට සිදුවූහ.

leo jaff

උතුරු පලාතේ වව්නියාව සහ යාපනය දිස්ත්‍රීක්කයේ පමණක් සිනමාහල් පිහිටා තිබීම හේතුවෙන් කිලිනොච්චිය, මන්නාරම සහ මුලතිව් දිස්ත්‍රීක්කයන්හි තරුණ තරුණියන්ටද සිනමාහලකින් චිත්‍රපටයක් නැරඹීමටනම් වව්නියාවට හෝ යාපනයට යාමට සිදුවෙයි.

leo3

කෙසේ වෙතත් ලිඕ චිත්‍රපටය නැරඹීමට දමළ ජනතාව මෙන්ම සිංහල හා මුස්ලිම් ජනතාවද සිනමාහල් වෙතට පැමිණීම හේතුවෙන් සිනමාහල්හි ප්‍රවේශපත්‍ර ලබාගැනීමට බොහෝ පිරිසක් දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුවෙයි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

leo2leo6leo 4leo 5

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි