SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

කලවා ප්‍රදේශයේ ආබාධයකට මුහුණ දී සිටීම හේතුවෙන් නායක දසුන් ශානක ලෝක කුසලානයේ මීළඟ ඔිස්ට්‍රෙලියාව සමග තරඟයට ක්‍රිඩා නොකරන බව වාර්තා වී තිබේ.

ඒ හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙය වීමේ වගකීම උප නායක කුසල් මෙන්ඩිස් යටතට පත්වන බව වාර්තාවේ.

 

දසුන් ශානක ඉදිරි තරගය ඉලක්ක කරගෙන පැවැත්වෙන පුහුණුවීම්වලට ද සහභාගි වී නැති බව සඳහන්.

 

මේ අතර ශ්‍රී ලංකා යොවුන් වේගපන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ ද අතක ඇති වූ ආබාධයක් හේතුවෙන්, ප්‍රතිකාර සඳහා යොමු වී ඇති අතර ඔහුට දින 10ක පමණ කාලයක් ක්‍රීඩා කිරීමට හැකියාවක් නොලැබෙනු ඇති බවත් වාර්තා වනවා.

 

ඔිස්ට්‍රේලියාව සමග පැවැත්වෙන ශ්‍රී ලංකා කණ්ඩායමේ මීළඟ තරඟය ඔක්තෝබර් මස 16 වැනි දින එරට වේලාවෙන් පස්වරු 2.00ට ඉන්දියාවේ ලක්නව් හි BRSABV Ekana  ක්‍රීඩාංගනයේදී පැවැත්වේ.

 

2023 ලෝක කුසලාන නවතම ලකුණු සටහන

 

චා ට් 2

marrikkar

නවතම ලිපි