SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ නිල තේමා ගීතය පසුගියදා නිකුත් කෙරිනි.

දිල් ජෂන් බෝලේ ලෙස නම් කර ඇති මෙම ගීතයේ වීඩියෝව සඳහා රංගනයෙන් දායකත්වය ලබාදී ඇත්තේ සුපිරි බොලිවුඩ් නළු රන්බීර් සිං විසිනි.

එම ගීතයේ සංගීත අධ්‍යක්ෂණය ඉන්දීය සංගීතඥයෙකු වන ප්‍රීතම් චක්‍රබොර්ති විසින් සිදුකර ශ්ලෝක් ලාල් සහ සාවේරී වර්මා විසින් ගීතය රචනා කර තිබේ.

ලබන මස 5 වනදා සිට නොවැම්බර් මස 19 වනදා දක්වා එක්දින ක්‍රිකට් ලෝක කුසලානය ඉන්දියාවේ දී පැවැත්වේ.

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි