SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

24 වන දින රාත්‍රි 10 ට  ස්වාධීන රූපවාහිනිය ඔස්සේ දිග හැරෙන "අනන්තය" වැඩසටහන තුළින්  මෙවර කේමදාස ශූරීන්ගේ සංගීත රසය  සමග විකාශය කෙරේ.

ලාංකීය සංගීතයට දේශීය රසයක් එක්කල කේමදාස ශූරීන්ගේ සංගීත රසයේ අහුමුළු සොයමින්, ගයාත්‍රී කේමදාස ප්‍රමුඛ කේමදාස පදනම ඉදිරිපත් කරන  සංගීතමය හෝරාව සමග සංවාදාත්මක කතිකාවක් මෙවර ස්වාධීන රූපවාහිනියේ අනන්තය සමග සංවිධානය කර ඇත.

 

මෙම කතිකාමය සජ්ජායනාවට එක්වන පිරිස වන්නේ රංජිත් ධර්මකීර්ති, තුශාර රාමනායක, ටී .එම්. ජයරත්න, අජන්ත අලහකෝන්, සමන්ත හේරත්, පරාක්‍රම නිරිඇල්ල, එරික් ඉලයප්ආරච්චි, ජගත් බණ්ඩාර සහ ලෝෂිනී පීරිස් යන සහෘදයන් ය.

 

WhatsApp Image 2023 09 20 at 16.50.17

 

කතිකාවේ පූරක ප්‍රවීන වැඩසටහන් මෙහෙයුම් ශිල්පී දිනූෂ කුඩාගොඩගේ විසිනි.  අනන්තය ගීතවත් කිරීම ප්‍රවීන කලා ශිල්පී  ටී.එම්. ජයරත්න සමග  කේමදාස පදනමේ සිසු සිසුවියන් විසිනි.

 

WhatsApp Image 2023 09 20 at 16.50.18

 

සැප්තැම්බර් 24, රෑ 10ට ITN නාලිකාවෙන්...

 

WhatsApp Image 2023 09 20 at 16.50.18 1

nalan mendis

නවතම ලිපි