SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

මුරලිගේ ජීවිත කතාව ඇතුළත් කර නිශ්පාදනය කරන ලද '800' චිත්‍රපටයේ ට්‍රේලරය මීට සුළු මොහොතකට පෙර නිකුත් කර ඇත.

හිටපු සුප්‍රසිද්ධ ශ්‍රී ලංකා දඟපන්දු යවන්නෙකු වන මුත්තයියා මුරලිදරන්ගේ ජීවිත කතාව ඇතුළත් කොට ඉන්දියාවේ චිත්‍රපටයක් කිරීමට සූදානම් බව මීට පෙර අතිශයින්ම කතාබහට ලක් වූ කරුණකි.

එහි ප්‍රධාන චරිතය සඳහා දකුණු ඉන්දීය නළු විජේ සේතුපති තෝරාගෙන ඇති බව ප්‍රසිද්ධ කලත් ජන වාර්ගික අර්බුධයන් හේතුවෙන් දකුණු ඉන්දියාවෙන් විජේ සේතුපතිට දැඩි විරෝධය එල්ල වීමත් සමඟ ඔහුට එම චරිතයෙන් ඉවත් වීමට සිදු විය.

මුරලි 2

අවසානයේ එම චරිතයේ හිමිකාරිත්වය ලැබුනේ ඔස්කාර් සම්මානයට පාත්‍ර වූ Slumdog millionaire චිත්‍රපටයටද රංගනයෙන් දායක වූ Madhur Mittal හටයි. චිත්‍රපටයේ අධ්‍යක්ෂණය M.S. Sripathi විසිනි.

මුරලි 3

එමෙන්ම අනෙකුත් චරිත සඳහා ඉන්දියානු මෙන්ම ලාංකීය රංගන ශිල්පීන්,ශිල්පිනියන් යොදාගෙන ඇත.

දමිළ , හින්දි හා තෙළිඟු භාෂා වලින් නිර්මාණය කරන මෙම චිත්‍රපටය මෙම වසරේ තිරගත කිරීමට ඔවුන් බලාපොරොත්තුවෙන් සිටීමද විශේෂත්වයකි.

මුරලි 4

මුරලි 5 

සිනමාවේදීන් - The Cinema People

@Ashendrie Samarasinghe  

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි