SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ලසිත් මාලිංග ඔහුගේ පළමු ගීතය ‘පළමුවරට’ ලෙස රචනා කර තිබේ.

මෙම ගීතය රවී රොයිස්ටර් විසින් නිෂ්පාදනය කර ඇති අතර එහි රංගනයෙන් දායක වන්නේ ක්‍රිකට් ක්‍රීඩක ලසිත් මාලිංගයි. 

 

ලසිත් මාලිංගගේ ‘පළමුවරට’ ගීතය ඔහුගේ බිරිඳ වෙනුවෙන් කළ ගීතයක් බව ඔහු සඳහන් කර තිබේ.

 

nalan mendis

නවතම ලිපි