SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

සංගීතවේදී අජිත් කුමාරසිරි ගේ අලුත්ම ගීතය ඊයේ (24)

සමාජ මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා. "මේ රට මගේ නෙමෙයි" ගීතයේ හඬ, පද, සංගීතය අජිත් කුමාරසිරිගේ. වීඩියෝව කරලා තියෙන්නේ ශ්‍රී ප්‍රසාද්.

අජිත්, මීට අවුරුදු 10කට විතර කලින් රාවය පුවත්පතේ ලිපියකට මෙහෙම කියලා තිබුණා.

"ඇත්තටම මේවා පිස්සු ප්‍රශ්න. ලෝකයා අපිව දකින්නෙ නොදියුණු ගෝත්‍රික ජාතියක් විදිහටයි. මේ සියලු ප්‍රශ්න පශ්චාත් යුද සමයේ දකින්න පුළුවන් ගැටුම්වල ස්වභාවයක්. හැබැයි මේ හැම ප්‍රශ්නයකම හැම කට්ටියක්ම හිතන්නෙ රට. මේක තමයි නියම තැන. මේ මගේ රට. ඒක තමයි එක.

හැබැයි මම නම් කියන්නෙ මේ රට මගේ නෙමෙයි. මගේ අම්මගෙත් නෙමෙයි......"

අළුතෙන් කියන්න වචන ඕන නෑ. සිංදුව අහන්න

අජිත් කුමාරසිරි - මේ රට මගේ නෙමෙයි | Ajith Kumarasiri - This country does not belong to me 

@ Theleader.lk