SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

යාලුකම

හොඳම යාලුවෙක් ඉන්නම ඕන

කෙනෙක්ට ජීවිතේ බෙදාගන්න

ජීවත් වෙනවා කියලා දැනෙන්න

හොඳම යාලුවෙක් ඉන්නම ඕන

කේන්ති ගියහම බැනලා දුක පිටකරගන්න

හොඳ නරක කියලා දෙන්න

හොඳම යාලුවෙක් ඉන්නම ඕන

කාටවත් කියන්න බැරි දේවල් කියන්න

කාගෙන් වත් අහන්න බැරිදේවල් අහන්න

හොඳම යාලුවෙක් ඉන්නම ඕන

රිද්දන අයට රිටන් දෙන්න

එකතුවෙලා ප්ලෑන් ගහන්න

හොඳම යාලුවෙක් ඉන්නම ඕන

වැරැද්දක් වුනත් අනිත් අය ඉස්සරහ බේරගන්න

තනියම ඉන්නකොට ඇරියස් කවර් කරන්න

හොඳම යාලුවෙක් ඉන්නම ඕන

අඬන්න ඕන වෙලාවට කඳුලු පිහ නොදාන්න

එකතුවෙලා අඬන්න

හොඳම යාලුවෙක් ඉන්නම ඕන

ජීවිතේ විඳින්න

ජීවත් වෙන්න

හොඳම යාලුවෙක් ඉන්නම ඕන

විමර්ශනා පෙරේරා