SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

සමාජ මාධ්‍යජාලාවලට ලෝකය වෙනස් කරන්න පුලුවන්ද?

මේ ඇෆ්ගනිස්තානයේකතාවක්. මේ කතාව ඇහුවම ඔබට මොකක් හිතේවි ද?

මේ ගාඩියන් හි පළ වූ ලිපියකින්. 

IAmMySong

ඇෆ්ගනිස්තාන අධ්‍යාපන දෙපාර්තමේන්තුව පාසල් වලට යවපු ලියුමක අණ කරලා තියෙනවා  අවුරුදු 12 හෝ ඊට වැඩි ශිෂ්‍යාවන්ට ප්‍රසිද්ධියේ ගීත ගායනා කිරීම තහනම්කියලා. 

එසේ කිරීමට අවසර ඇත්තේ ස්ත්‍රීන්පමණක් සහභාගි වන තැන්වලදී පමණයි කියලා.  ඒ වගේම ගැහැණු දරුවන්ට පිරිමිගුරුවරු යටතේ සංගීතය ඉගෙන ගැනීම තහනම් කියලා. 

මේ ලියුමෙතොරතුරු දැනගනිපු ඇෆ්ගන් කාන්තාවො තමන්ගෙ ගීත වීඩියෝ කරලා #IAmMySong කියලා සමාජ මාධ්‍ය ජාලා වල ප්‍රචාරය කරලා.  

රජයේ නිලතල දරණ කාන්තාවන් පවා මේරැල්ලට එකතු වෙලා. 
දැන් සමාජ මාධ්‍යවල ගායිකාවොකෝටියයි. 

දෙකක් කඩතොළුහදාගත්තු ආණ්ඩුව ඔන්න දැන්  කියනවලු ලියුම එව්වෙ වැරදීමකින් කියලා.