ඉරාන ජාතික චිත්‍ර ශිල්පිනියක වන ෆටේමා හමාමි නස්රාබාදි ( Fatema Hamami Nasrabadi) කියන්නේ පහුගිය කාලේ අන්තර්ජාලය පුරා ප්‍රසිද්ධ වුණ 29 හැවිරිදි තරුණියක්.
ඒ චිත්‍ර ඇඳීමට ඇය සතුව තිබෙන විස්මිත හැකියාව නිසායි.
ෆටේමා කියන්නේ විශේෂ අවශ්‍යතා සහිත යුවතියක්. ඇය ලෝක ප්‍රකට චරිත තමන්ගේ චිත්රවලට නගන්නේ ඇගේ පාද උපයෝගී කරගෙනයි.
අද පිංතූර කතාව වෙන් වන්නේ මේ ධෛර්යවන්ත තරුණිය වෙනුවෙනුයි.