SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

මේ පින්තූර බැලූ බැල්මට හරිම වෙනස් කියලා ඔබට පෙනෙනවා ඇති. ඇස් කන් නාසාවල සිට හිස කෙස් පවා සුදු පැහැ ගැන්වුණ පුංචි දැරියක ගැන රුසියාවෙන් තොරතුරු වාර්තා වෙනවා. 

ඇය 12 හැවිරිදි අමිනා එපෙන්ඩිවා .අමිනාට දුර්ලභ ජානමය තත්වයන් දෙකක්ම පිහිටලා තියෙනවා. ඇලිබාවය සහ විෂම වර්ණතාවය යන පිහිටිම් දෙකම ඇති ලොව සිටින එකම පුද්ගලයා විදියට සළකන්නේ ද ඇයයි. ශරීරයේ තිබිය යුතු මෙලනින් වර්ණකය නොමැති වීම නිසා ඇගේ සම සහ හිසකෙස් අතිශයින් සුදු පැහැයක් ගන්නා අතර ඇගේ ඇස්වල වර්ණ දෙකක් දකින්න පුළුවන්. ඒ වර්ණය වෙනස් වන ''හෙටෙරොක්රොමියා'' තත්වය නිසයි. 

162995133 2795480700780789 4875019871149300697 n 1

161458050 2795480667447459 6214427868752076447 n 1

160600330 2795480760780783 2967354912482838921 n

161408109 2795480590780800 6465621759975634762 n 1

161377801 2795480730780786 6709400043248800940 n

11