විශ්වයේ නොපෙනෙන ශක්තින් ගැන අධිමානසික සහ විශ්ව ශක්තිය ගැන තම අත්දැකීම්
ගැන පාඨලී චම්පික රණවක කතාබහකට එක්ව ඇත.
- යම් යම් පුද්ගලයින්ට සුවිශේෂී හැකියාවන් තියෙන්න පුළුවන්.
- ඉස්කෝල ගොඩනැගිල්ලක පටු පැත්ත තමයි ඉර පැත්තට තියන්න ඔින.
- අලි අතරත් පොඩි පොඩි සන්නිවේදන ක්‍රම තියෙනවා.
- ඇතැම් ග්‍රහලෝකයක තරුවක බලපෑම ඇතැම් නිශ්චිත මොහොතක අපට දැනෙනවා.
- අපිට නොපෙනෙන අපිට නොදකින සංඛ්‍යාත විශාල ප්‍රමාණයක් මේ ලෝකෙ සැරිසරනවා.
- අපේ බෙරවලට සමහර වෙලාවට මිනිස්සු ආවේශ වෙනව.
- කොතන හරි පොයින්ට් එකක් වෙනස් කරගත්තොත් වෙනස් විදිහකට වෙනස් දෙයක් දැනෙනවා.
සම්පූර්ණ වීඩියෝව පහතින්..
@ Video Courtesy :- Vishwakarma | විශ්වකර්ම